පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායකත්වය සඳහා මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෝමාගම ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ බන්දුල ගුණවර්ධන මහතා වෙනුවට එම ආසනයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාද ඊයේ පත්වීම් ලිපි ජනපතිවරයාගෙන් ලබා ගත්හ.