මාලබේ, පිට්ටුගල, ඉසුරුපුර ප‍්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත් වුණු යුධ හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකගේ කුස පෙදෙසට වෙඩි ප්‍රහාරයක් ලක්ව තුවාල ලැබීම සම්බන්ධව එම කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීමට
අතුරුගිරිය පොලිසිය කටයුතු කරා.
බිරියගෙන් දික්කසාද වෙන්නට ආසන්න අවස්ථාවක සිටි ඔහු මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට තුවාල ලත් කාන්තාවගේ දරුවන් පවසා තිබුණ අතර කර්නල්වරයාගෙන් පැය 05ක පමණ කාලයක් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කටඋත්තර දීමට එම කර්නල් පැමිණියේ යුද හමුදා පොලිසියද සමගින් වීම විශේෂත්වයකි.
සැකකරු කවුදැයි දවසකින් දෙකකින් හෙළිකර ගත හැකි වෙතියි පොලිසිය පවසයි.