http://www.gossiplankanews.com/2016/06/rohitha-abeygunawardane-hospitalized.html#more

අද උදෑසන සිදුවූ අනතුරක් නිසා තවමත් කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බලන්නට ගිය ඔහුට
හිතවත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රෝහලේ ලොබියේ තවමත් රැඳී සිටී. දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන රෝහිත මන්ත‍්‍රීවරයා සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි හෙළී කරයි.
මෙම ඡායාරූප රෝහල තුලදී ලබාගත් ඒවාය.