ආගමන විගමන නිලධාරියෙකු
රාජකාරිය මැද්දේ
ෆෝන් එකින් ෆේස්බුක් බලන හැටි (video)


කටුනායක ගුවන්තොටුපළේ පර්යන්තයේ නව සී.සි.ටී.වී. පද්ධතියක් සවි කිරීමට විරෝධය පළ කරමින් ආගමන විගමන නිලධාරීන් ඊයේ වර්ජනයක නිරත වුණා. එයට බලපෑ හේතු විමසීමේදී එම වර්ජකයන් හරි උත්තරයක් දී තිබුනේ නැති අතර සංගම් පවසන්නේ  ඕනෑ තරම් හිස් තැන් තිබියදී එතැන පමණක් සීසීටීවී සවි කිරීම වැරදි බවට අතාර්කික හේතුවකි.

මේ සමග පළවන්නේ රාජකාරී වේලාව තුළ පාස්පෝට් පරීක්ෂා කරමින් සිටින නිලධාරියෙකු
සිය ජංගම දුරකථනයෙන් ෆේස් බුක් වෙත පිවිස සිටින ආකාරයයි.
සීසීටීවී වලට විරුද්ධ වන්නට මෙයද ඇතැම්විට එක් හේතුවක් වන්නට ඉඩ ඇත.
එම වීඩියෝව පහතින්