පසුගියදා පැවති විරෝධතාවයකදී යකඩ බාධකයක් හිසමත කඩා වැටීම නිසා තුවාල ලත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ නවලෝක රෝහලේ තවම
ප‍්‍රතිකාර ලබයි.
ඔහුගේ තත්වය දැන් සුව අතට හැරී ඇත.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් නොවූ නමුත් සියල්ල පසුපස සිටින නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහලට ගොස් රෝහිතගේ සුවදුක් විචාරන්නට ඊයේ කටයුතු කළා. එම අවස්තාවේ ඡායාරූප දෙකක් මේ සමග පළවේ.

http://www.gossiplankanews.com/2016/06/Mahinda-visit-Rohitha-at-hospital.html