අනුරාධපුර පූජා භූමියේ මාරාන්තික උපවාසයක නිරතවන බලන්ගොඩ කස්සප හිමි සමාජ මාධ්‍ය තුළ උපහාසයයට ලක්ව ඇති බව පෙනෙන්ට තිබේ. අද දෙරණ ෆේස්බුක් පොස්ටුවට වැටී ඇති ආසන්න වේලාවේ මුල් කොමෙන්ටු 100 පහතින්
comment 01
ජයරත්න ද ? රේමන්ඩ් ද?
comment 02
මැරෙන කම් වතුර උගුරක් වත් බොන්න එපා...
පෙට්ටිය අපි ගානෙ...🙏🙏🙏👍
comment 03
අද මැරෙයිද?
comment 04
සුබ උදෑසනක් කසුන්.ඔයාට පුලුවන් ,ඔයාට බැරිනම් කාටද පුලුවන් .
comment 05
උපවාසයකට හොදම තැන වැලිකඩ
comment 06
කසුන් වැලලෙයි......බයියෝ හඩයි
comment 07
අපි විශ්වාස කරන්නේ ගිනි තියා ගත්තම.
comment 08
මුකුත් කන්න නම් එපා
comment 09
කසුන්ට පුළුවන් කසුන්ට බැරි නම් කාටද පුළුවන්
comment 10
සුභ ආරංචී මොකුත් නැද්ද තාම
comment 11
කසුන්ට පුළුවන් කසුන්ට බැරි නම් කාටද පුළුවන්
comment 12
සුභ ආරංචී මොකුත් නැද්ද තාම
comment 13
රජයෙන් ඉල්ලා සිටින්නේ.. මේ උතුම් ක්‍රියාවට කිසිම බාධාවක් කරන්න එපා.. උන්නාන්සේලාට දිගටම ඒක කරගෙන යන්න නිදහස දෙන්න ....
comment 14
හොරෙන් වලදන්න ඔටිටු නෑ.... 😂😂😂
comment 15
ආදරෙයි කසුනා දිගටම අල්ලමු. අපි ඉන්නවා බය වෙන්න එපා.
comment 16
😂 මේ පාරවත් ඕක මැරෙයි තේද
comment 17
මලේ නැද්ද තාම
comment 18
අපාගත වේවා 🔥
comment 19
අනෙ සාදු කවදද පාන්ශු කුලෙ..අපි එනවා
comment 20
තාම දවසක්වත් නෑ. මෙච්චර අමාරුද
comment 21
මැරිලද
comment 22
පුලුවන් පුලුවන් කසුන්ට පුලුවන් කසුන්ට බැරි නම් කාටද පුලුවන්😃
comment 23
කවද විතර මැරෙයිද
comment 24
මක්කටද මේ උපවාසෙ කරන්නෙ..
comment 25
ඔයාට පුළුවන්...
comment 26
Ikman Niwan suwa
comment 27
Kasuwa iwrai da e kiyan ne
comment 28
Marilada🤣🤣🤣🤣
comment 29
තව මැරිලා නැද්ද
comment 30
Thama marila nadda.?
comment 31
තව මැරිලා නැද්ද
comment 32
Thama marila nadda.?
comment 33
වතුර පොදක්වත් බොන්න එපා, අනුර ඇවිත් දානේ දෙන්න හැදුවත් වළඳන්න එපා.. මේ පාර නම් සැලෙන්න එපා ඔහොම යමු..
comment 34
තව දවස් දෙකකින් මොකක් හරි කියන් නැගිටලා ආන්ඩුවට බැනලා යනවා..😀😀
comment 35
හොරෙන් කාල වගේ. හොදට ඉන්නවනෙ
comment 36
කිංස්බරි බත්ටිකක් කමු. ඇන්ටි කෙනෙක් සාදු කන්න එක්ක යබ්න. මැරෙන්න ඉන්න මිනිස්සුන්ට කන්න දෙන එක මහා පිංකමක් 🤣🤣🤣
comment 37
තාම මැරුනේ නැද්ද.කවද්ද ඒ සුභ පනිවිඩය එන්නේ.
comment 38
පලමු වැනි
තුන් වැනි
හත් වැනි
දවස් වල දාන යේ මේ නු එක මොකක් ද
comment 39
කස්සපයියාට වරෙන්තු දාලා නේ...
ඒකට තමයි මේ රගපෑම
comment 40
1990 ඇවිත් කරදර කරය් බලාන
comment 41
Maranthika kiyanna epa.oka thama niyama bikshuwak anugamanaya karanna oni aduma tharame masa 6 serayak dawas 14 wath dushkarak kriya karanna oni 🙏🌄🧠🫁❣️💫 namo buddaya 🙏
comment 42
ඊයේ වරෙන්තු කියපු නිසා මූ කන්නෙනෑ ඌ අල්ලපු ගමං ලෙඩ ඇදේ මුගේ අප්පගෙ එකෙක් මු
comment 43
පව්කාරයො කියන කතාවලට සැලෙන්නෙපා හාමුදුරුවනේ. උපවාසෙ දිගටම කරගෙන යන්න, සාදු සාදු 🙏
comment 44
තාම ඉන්නව ද මේ යුනිෆෝම්කාරයා 😂😂😂
comment 45
අදවත් මැරෙයිද😂😂
comment 46
කන්න නම් දෙන්න එපා, අල්ලන් හිටපුදෙන්
comment 47
වරෙන්තුවෙන් බේරෙන හොදම ව්දීහ
comment 48
Ra ara ගැනු වලි වෙලේ හොරෙන් කනව නේ
comment 49
උසාවි වරෙන්තු මග හැර අදට දින දෙකයි කියල දාපං..
comment 50
හොදට බලාගන්‍න, අපේ සුබපැතුම් සමග නිවන්‍සුව
comment 51
අනේ බං මැරියල්ලකෝ.... එපා වෙනව මේක.
comment 52
සුබ දවසක් වේවා...වටේ ඉන්න අයට තියෙන්නෙ හොරාට කනවනම්,වතුර බොනවන්ම් වීඩියෝ පාරක් දාන්න....ඔයාට පුලුවන් කසුන්.....බැරිනම් කාරටද පුලුවන්......♥️♥️♥️
comment 53
අද දෙරණ😂
comment 54
නොනවත්වා දිගටම කරගෙන යෑමට ශක්තිය ලැබේවා!
comment 55
ඇත්තද හොරෙන් හොරෙන් ඇමතිකං බෙිදා ගන්න chat කරන්නේ
comment 56
තව දවසයි ඉන්නේ .හොස්පිටල් යනවා.කස්සප බොරු කාරයෙක්.සල්ලි දෙනවා නම් ඔනේම දෙයක් කරයි...
comment 57
ඔයා හපනා කසුන්
comment 58
නියමයි පතව දින තුනකින් හරක්කාටා ඉවරයි
comment 59
අත අරින්න නම් එපා .....
comment 60
පුලුවන් පුලුවන් ඔයටට පුලුවන්
comment 61
හරියට කරොත් තව දින 4යි.
comment 62
අනුන්ගේ කොන්ත්‍රාත් කරන්න ආපු තක්කඩි. මුන් හින්ද බෞද්ධ ශාසනේ ට වෙන නින්දා අවමන් කොතරම් ද. උන්ට මැරෙන්න දීපල්ලා.
comment 63
මුන් නිගන්ටයෝ.... තාම මැරිලා නැද්ද මූ
comment 64
අපවත් වෙලා නැද්ද තාම 🙏 ඉක්මනින් අපාගත වේවා!
comment 65
විමලේ කලා වගේ බෑ හොඳේ හැබැයි. 🤣
comment 66
නොකා..නොබී මෙහෙම ඉන්ඩ පුලුවන්නම් කවුරුත් ඉඳී...කාටද බං මේ බොරු කරන්නෙ? අඩු ගානෙ වතුර නැතුවඉන්ඩ පුලුවන්ද ?🤮🤮🤮
comment 67
පොලීසියෙන් අල්ලන්න එයි කියලා පටන් ගත්තා, උන් පොල්ල තිබ්බා…ඕවා බලු වැඩ Sri Lanka Police
comment 68
ජයින් ජයම වීවා....🙏
comment 69
Thama mkth wela naddha
comment 70
තද තද බ්‍රෝ...🤝
comment 71
ඉවසීමෙන් අපි බලාගෙන ඉමු
comment 72
කස්සපයො පොඩිඩක් පස්සපැත්ත අතගාල බලපන් උඹට කක්ක ගිහිල්ලාද කියල නැතිනමි ඔය ලග ඉන්න එකාටවත් කියල අතගාල බලපන්
comment 73
බලමු..හරි විදිහටනම් හෙට අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනෙ
comment 74
පුලුවන් පුලුවන් ඔයාට පුලුවන්
comment 75
Kalakanni rata wansana
comment 76
රාත්‍රියෙදි උපාසක අම්මන්ඩිලා හොඳට කවලා වගෙ
comment 77
අතාරින්න එපා බොසා..😂😂😂😂
comment 78
සැපට ඇලට් එකක් දාගෙන ඉන්නේ 😂
comment 79
හපනා හපනා
comment 80
ඉක්මනින් මැරියන්
comment 81
Niwan suwa🙏🙏
comment 82
Merenakam ataharinna epa..API oba samagai..👏
comment 83
උ තව marila nadda
comment 84
පන්සලේ වැඩකුත් නෑනෙ උපවාසෙ කරාට ගැටළුවක් නෑ., මොනදේ කරත් වැඩක් නැ බොරුවට පිචන් වෙනවා විතරයි අපරාදේ සිවුරෙ තිබෙන ගවුරවය නැතිවෙනවා විතරයි.... සිවුර කන්න එපා සාධු... හොදද
comment 85
ඉකමනින් අපවත් වේවා
comment 86
තාම මැරිලා නැද්ද 😁🤣😅
comment 87
RATA. JATHEYA. KANA. BALLEAK. MAERELAYANNAONA. PAWUKARAYO
comment 88
රටට කොඩිවින mun
comment 89
කොලකැඳ වීදුරැවක් ඉඳිඅප්ප10යි කිරි මාලු හොද්දක්එක්ක අරන් එන්නද,අඩු ගානේ කිරිබත් කෑල්ලක් වත්😂
comment 90
ජයවේවා ,කන්න එපා,බොන්න එපා👏
comment 91
මේකවත් අවසන් වෙනකන් කරයිද 😂
comment 92
මැරියන් බං කසුනා🤣🤣🤣
comment 93
අර වස් කවිය රිටර්න් වෙලා මෑන්ට සිතුවිල්ලක් ආවා වෙන්න බැරි ද
comment 94
යක්ෂයෝ වෙයි
comment 95
ඔච්චර.උපවාස.කරන්න.දෙයක්.නැහැනෙ.ගිනිතියා.ගත්තනම්.ලේහේසියිනේ
comment 96
මැරිලා නැද්ද තම
comment 97
මැරියන්
comment 98
එක දාවසින්ම වැටිලා ද
comment 99
මේ උපවාසය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😁
comment 100
මූ තාම මැ.රිලා නැද්ද