reader-comments-on-viharamahadevis-play-mahasona

බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම පසෙකලා 'මහසෝනා' සහ යකැදුරුකම් පසුපස යන චීවරධාරීන් පිරිසක් පිළිබඳව මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් මෙන්ම බලවත් අප්‍රසාදයක් නිර්මාණය වී තිබේ. පිටිදූවේ, කස්සප, සමන්තභද්‍ර සහ ඥානසාර වැනි නම් ඈඳෙමින් සිදුවන මෙම ක්‍රියාදාමය, බොහෝ දෙනෙකු හඳුන්වන්නේ 'සංඝ පාතාලයේ අවසාන නාටකය' ලෙසිනි.




රහතන් වහන්සේලා යැයි කියාගන්නා අය පවා මහසෝනාට දෙවැනි වී ඇති බව පවසමින් ජනතාව මෙම හැසිරීම් දැඩි ලෙස හාස්‍යයට ලක් කරති. උසාවි නියෝග පවා නොතකමින්, රටේ නීතියට ඉහළින් සිටීමට උත්සාහ කරන මෙම පිරිස බුදුදහමට කරන නිගාව සුළුපටු නොවන බව සැබෑ බෞද්ධයෝ පෙන්වා දෙති. සූත්‍ර දේශනාවල සඳහන් වන පරිදි, සාගරය විසින් වෙරළට ගසා දමන කුණු කසළ මෙන් මෙම පිරිස ශාසනයට නොගැලපෙන බවටද ජනතාවගෙන් චෝදනා එල්ල වේ.

මෙම විරෝධතා සහ හැසිරීම් පිටුපස ඇත්තේ හුදු ආගමික හැඟීමක් නොව, දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් බවට බහුතරයකගේ මතය වී තිබේ. වසර හැත්තෑ හයක කාලයක් රට පාලනය කළ දූෂිත දේශපාලකයින් සහ පරාජිත කණ්ඩායම්, තමන්ව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම භික්ෂූන්ව කොන්ත්‍රාත් පදනම මත මෙහෙයවන බවට ජනතාව සෘජුවම චෝදනා කරති. ලක්ෂ විස්සක ජනතාවක් කොළඹට ගෙන එන බවට පුරසාරම් දෙඩුවද, දසදහසක් හෝ රැස්කර ගැනීමට නොහැකි වී ඇති බව පවසන පුරවැසියෝ, යළිත් බේරේ වැව සිහිපත් කරමින් ඔවුන්ට අනතුරු අඟවති.




රටේ පරමාධිපත්‍යය ඇත්තේ ආණ්ඩුවට සහ ජනතාවට මිස මෙවැනි කණ්ඩායම්වලට නොවන බව පවසන ජනතාව, නීතිය සැමට සමාන කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස අගය කරති. පුද්ගලයා කවුරුන් වුවත්, තනතුර කුමක් වුවත් නීතිය සැමට එක හා සමාන විය යුතු බවත්, ආගමික නායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ මුවාවෙන් නීතිය නොසලකා හැරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවත් ඔවුහු අවධාරණය කරති. එමෙන්ම මෙම සිදුවීම් සඳහා දෙරණ වැනි මාධ්‍ය නාලිකා ලබාදෙන ප්‍රචාරණයද ජනතාවගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

අපවත් වී වදාළ පූජ්‍ය සෝම හිමියන් වැනි සැබෑ යතිවරයන් වහන්සේලා සිහිපත් කරන බෞද්ධයෝ, අද වන විට බුදු දහමට වැඩිම විනාශයක් සිදුකරන්නේ සිවුර දරාගත් මෙවැනි පුද්ගලයින්ම බව කනගාටුවෙන් ප්‍රකාශ කරති. කිසිදු දේශපාලන මැදිහත්වීමකට හෝ බලපෑමකට යටත් නොවී, මෙම අවිනීත හැසිරීම්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු බවට නැගෙන මහජන හඬ, රටේ අනාගතය නීතියේ සාධාරණත්වය මත පමණක්ම රඳා පවතින බව මනාව තහවුරු කරයි.



"පරමාධිපත්‍යයට හිස නමන්නේ නැතිනම් ජනපතිට පිළිතුරු දෙන්න මහා සංඝරත්නය සුදානමින් | Ada Derana" නමින් යූටියුබ් අද දෙරණ නාලිකාවේ ඉහත සංසිද්ධියට අදාළ වීඩියෝව යටින් පහත සඳහන් කොමෙන්ටු පළවී තිබුණි.

01, රහතන් වහන්සේලා ත් මහසෝන ට second උනා එහෙනම්...😂😂😂😂
02, බුද්ද සාසනයට අප හාසයක්
03, මුන් ටික ඉල්ලන් කන්න යන්නේ 😂
04, මේව දැක්කම අනිත් හාමුදුරැවන්ටත් ලැජ්ජ ඇති
05, රටකට නිතියක් අවශ්‍ය නැද්ද
06, මුන් සේරමලා ලගදීම කනවා හොද කෑමක්. ජීවිතයේ අමතක නොවෙන්න .
07, මරු බෞජ්ජ
08, පිටිදූවේ යකැදුරා බුදුරජාණන් වහන්සේටත් වඩා මහසෝනාට වටිනා කමක් දෙන හැටි දෙරණටත් පුවතක් වූහැටි 😅😂
09, 😂 සංඝ පාතාලයේ අවසාන නාටකය
10, ඇපේ බුදුදහම කෙලසන මේ චිවර දාරින්ගෙන් , අනන්ත බුදු ගුන බලය සත්‍යයානු භවයෙන්  අපේ රට ජාතියා අරක්ශාවේවා !🙏
11, බුදුදහමට පටහැනිව හැසිරෙමින්, බුදුදහම ගැන බොරු කියමින්, බෞද්ධයන්ව නොමග යවමින්, බුදුදහමට කිසිසේත් ම සම්බන්ධ නැති මිථ්‍යා කර්මයන්හී ඇලිඇලී නියැලෙමින්, ලෞකික ජීවිතවල ජීවත්වෙන දුස්සීල සංඝ පාතාලකාරයෝ මෙසේ බුදුදහමට නිගාදීම; සමස්ත රටටම මහත් විනාශයක් ගෙන දෙනු ඇත.
12, මහසොහොන් සමයම 😂😂 මළ සමයන් 😂😂😂
13, ගුරුකං දැකල නැත්තං වර මෙහෙට😂
14, අනේ දෙවියන් ට පෙන්නේ නැද්ද මේ මිනිස්සු කරන මේ අසික්කිත වැඩ
15, මේක අපි හිතන්නවට වඩා ලොකු දේශපාලන කුමන්ත්‍රණයක ආරම්භයක්... මේක පිටිපස ඉන්නෙ පරාජිත දූෂිත දේශපාලකයින් ... මේක court oder එකක් අරන් හරි ව්සුරුවා දැමීය යුතුයි
16, කටුස්ස පේළියක්’ වැනි ස්වභාවය බුදුරජාණන් වහන්සේ මෙවැනි භික්ෂූන්ව උපමා කර ඇත්තේ කුණු වී ගිය, දුඟඳ හමන දේවලටය. පිටතින් පිරිසිදුව පෙනුනද ඇතුළතින් කුණු වී ඇති ස්වභාවයක් ඔවුන් තුළ පවතී. ඔවුන් ශාසනය නමැති පිරිසිදු සාගරයට නොගැලපෙන, සාගරය විසින් වෙරළට ගසා දමන "කුණු කසළ" වැනි යැයි සූත්‍ර දේශනාවල සඳහන් වේ. -

17, මුන් කියන විදිහට උසාවි ඕනේල නැහැනේ
18, පරමාධිපත්තිය වචනයේ තේරුම නොදන්න අයගෙ කතන්දර 😂. පරමාධිපත්තිය තමා කතිරයක් ගහලා මිනිස්සු බලාපොරොත්තු වුනේ ඒ නිසා හිස් පුස් ඝෝශා නවත්තලා ඉන්න.
19, මහසොහොනා එයි  ලගදිම තොපිට දුවන්ඩ වෙයි
20, මුන් හිතන් ඉන්නේ සිවුර දාගත්තම මුන් රටේ නීතියට උඩින් ඉන්නවා කියලා. හැබැයි දැන් කට්ටියටම සිවුරේම බඩ ගිහින් වගේ ඉන්නේ 😁😁😁
21, මොන විකාර වැඩද මන්ද මේවා 🤔🤔🤔
22, නියම ධර්මානුකූලව ජීවත් වුනු සෝම හාමුදුරුවෝ අපවත් කෙරෙව්වා ඒව හෙව්වද? මෙ දේශපාලන කරන හාමුදුරුවෝ වෙනුවෙන් පෙනි සිටිනව. අන්ද භක්තිකයො. නිවන බොහෝ දුරයි. සිව් පසය ලබාගෙන ධර්මානුකූලව ජීවත් වෙලා ගිහියනුත් නිවන් මාර්ගයට යොමු කරන්න ඕනෙ හාමුදුරුවෝ මිත්‍යාව පස්සෙ දුවනවා...
23, අපේ ජනාධිපති තුමාට ජය වේවා සියලු දෙවියෝ රකිත්වා ආරක්ෂා වේවා , අනුර කුමාර ජනාධිපති තුමා සදාකාලික ජනාධිපති ,💪💪💪
24, ආයෙත් කොළඹට ඇවිල්ලා බේරේ වැව බලන්න වගේ හදන්නෙ.. අනේ හාමුදුරුවනේ නීතියට යටත් වෙන්න..
25, උපාසකම්වලගෙන් හොඳට කකා බිබී සිවුරු පාතාලේ රනිල් රාජපක්ෂලගේ කොන්ත්‍රත් ඉටුකරනවා. මේක සරත් ෆොන්සේකාට බාර දෙන්න ඕනේ. බලාගෙන ඉඳලා හරියන්නෑ.
26, හොදයි කරලා බලමු එලවන හැටි
27, ඊලග ක්‍රියාමාර්ගය හැටියට ඔලුවෙන් හිටගෙන ඉන්න.
28, මහාසෝනට පදිරේ වෙච්ච ඒවුන්
29, 🙏🙏🙏🙏🙏🌷🌷🌷
30, 😂😂😂 අතල්  ලෝකයක්
31, බුද්දාගමට කෙලින්නෙම කවුද කියල බැලුවම දුකයි
32, සාදු සාදු සාදු . අපේ මව්බිම  වෙනුවෙන් ආර්‍යය  මහා සන්ඝරත්නය එකහෙලාම ඉදිරිපත්  වෙන්න  ඕනේ
33, ලක්ෂ 20 විරෝධය දක්වනවා නම්( එත් මෙතන 10.000 වත් නෑ )😢 තව ලක්ෂ 75 බහුතරය විරෝධයට අකමැති අයත් ඉන්නවා
34, සතුටු උයනේ වීදි නාට්‍යය .
35, 🙏🙏🙏🙏🙏🙏🙏
36, අන්තෝ ජටා ..බහිජටා..ලන්කාවෙ සියලුම බවුද්දයනි,සියලුම ස්වාමීන්වහන්සේලා වෙතයි...බුදුන්වහන්සේ දේශනා කලේ සියලුම යතිවරු සීලයේ පිහිටා සිත සහ සමාදිය වඩවන්න යන්නයි ..
37, ජනාධිපතිතුමනි, තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙලෙසමින් , ඊට පටහැනිව කටයුතු කරන අවිනීත භික්ෂූන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න.
38, Budusarni ❤❤❤
39, ශ්‍රි ලන්කාවේ "සැබෑ බුද්ද පුත්ත්‍රයන්" සහ "හොර තක්කඩි දේශපාලාන චීවරධාරීන්" හදුනාගන්න පුලුවන් හොදම අවස්තාව තමයී මේ නාඩගම . මුන්ව ගහල පැන්නවීම, රටේ සැබෑ බවුද්දයන්ගේ වගකීමක් සහ යුතුකමකි .
40, අරාබි රට වගේ ආගම විදිහට  පාලනය දාගත්තා නම් ලංකාවේ නිදහසට මොකක්ද වෙයිද
41, අද හෙටම කනවා කෑමක්.
42, අපි අසරන වෙලා වගේ බුදු හාමුදුරුවනේ බුදු දහමට උන අපරාදයක්
43, දිගටම ඉන්න දිගටම ඉන්න මැරෙනකම්ම ඉන්න😂😂😂😂😂
44, Rotiya hodata salli fund karala thiyenawa
45, 🙏🙏🙏
46, අපේ බුදු දහමට කරන  විනාශයක්
47, - ශාසනය කෙලෙසීම: මෙවැනි භික්ෂූන් නිසා බුද්ධ ශාසනයේ සහ සංඝ රත්නයේ කීර්ති නාමයට හානි සිදු වේ. ගිහියන් තුළ ශාසනය කෙරෙහි පවතින ශ්‍රද්ධාව බිඳ වැටීමට මෙය ප්‍රධාන හේතුවක් වෙයි.
48, මගේ රටට දළදා හිමි සරණයි,❤❤❤
49, හාමුදුරුවන්ගේ මේ උත්සහය අතිසාර්ථක  වේවා!!!!!!!!!!
50, ඔබ වහන්සේලා පරමාධිපත්‍ය  කියන එක මනින මිම්ම මොකක්ද? පරමාධිපත්‍ය තියෙන්නෙ ආණ්ඩූවට
51, ❤❤❤❤❤❤
52, 🙏 ආගමට ගරු කරමු! රටේ නීතියට අවනත වෙමු! ආගම සහ නීතිය කියන්නේ එකිනෙකට විරුද්ධ දේවල් දෙකක් නොවෙයි. ආගම අපට යහපත් මාර්ගය කියා දෙනවා. නීතිය රටේ සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ සාමය ආරක්ෂා කරනවා. ඒ නිසා ආගමට ගරු කරනවා වගේම රටේ නීතියටත් ගරු කිරීම අපි හැමෝගෙම වගකීමක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වුණත්, දේශපාලන නායකයෙක් වුණත්, වෙනත් බලවත් පුද්ගලයෙක් වුණත් නීතියට ඉහළින් සිටිය යුතු නැහැ. කිසිවෙකුට නීතිය තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගැනීමට හෝ තමන්ගේ බලය භාවිත කර නීතියෙන් නිදහස් වීමට ඉඩ නොදිය යුතුයි. යම් පුද්ගලයෙකුට නිදහස ලබාදිය යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ නීතියට අනුකූලව, අදාළ කරුණු සහ සාක්ෂි සලකා බලා මිස ජනප්‍රියත්වය, ආගමික බලපෑම් හෝ දේශපාලන බලය මත නොවෙයි. අපි බුදු දහමට ගරු කරනවා නම්, බුදු දහමේ උගන්වන යහපත්කම, සංයමය සහ සාධාරණත්වයත් අගය කළ යුතුයි. ඒ වගේම රටේ නීතියට අවනත විය යුතුයි. ආගමික නායකයෙකු වෙනුවෙන් පෙනී සිටිනවා කියලා නීතිය නොසලකා හැරීම නිවැරදි වෙන්නේ නැහැ. අද එක් පුද්ගලයෙකු වෙනුවෙන් නීතිය වෙනස් කළොත්, හෙට තවත් පුද්ගලයෙකු වෙනුවෙන් එය වෙනස් කිරීමට ඉල්ලීම් එන්න පුළුවන්. එවිට රටේ නීතියේ සාධාරණත්වය සහ ජනතාවගේ විශ්වාසය රැකෙන්නේ කොහොමද? අපට අවශ්‍ය වන්නේ කිසිවෙකුට අසාධාරණයක් නොවන, කිසිවෙකුට විශේෂ වරප්‍රසාද නොලැබෙන, සැමට එක හා සමානව ක්‍රියාත්මක වන නීතියක්. ආගමට ගරු කරමු. ආගමික නායකයන්ට නිසි ගෞරවය දෙමු. නමුත් රටේ නීතියට ඉහළින් කිසිවෙකු තබන්න එපා! 🇱🇰 qපුද්ගලයා කවුරු වුණත්, තනතුර කුමක් වුණත්, නීතිය සැමට සමාන විය යුතුයි. රටක් ශක්තිමත් වෙන්නේ පුද්ගලයන්ගේ බලයෙන් නොව, නීතියේ සාධාරණත්වයෙන්!
53, ❤❤❤❤❤❤❤❤❤
54, බදුල්ලේ බොදු බලේ පොහොට්ටුවට පාවලා දුන්නා කෙනා ඉස්සරහින්ම😂😂😂
55, පුචාරක අනුග්ග්‍ර්හය දෙරන
56, Samawa dennama epa.
57, Sadu  sadu  sadu
58, Kalakanni mahindalage kontrath eka hodata karanawa😂😂😂😂
59, face-turquoise-covering-eyesface-turquoise-covering-eyesස්වාමීන් වහන්සේලා බන්ධනාගාර ගත නොවන ව්දියට හැසිරෙන්නface-orange-biting-nailsface-orange-biting-nails.......
60, ඥානසාර හිමි මුවාවෙන් වසර 76 ක චෞරයින් බේරා ගැනුමට වූ මේ කුමන්ත්රණය  හෙළා  දකිමූ.
61, සිල් බිඳගෙන පාපී ක්‍රියාවල යෙදෙන භික්ෂූන් වහන්සේලා මරණින් මතු ඒකාන්තයෙන්ම නිරය (අපාය) හෝ ප්‍රේත ලෝකවල උපත ලබන බව ධම්මපදයේ "නිරය වර්ගයෙහි" පැහැදිලිව දක්වා ඇත.
62, Arakku bilada manda😂😂😂😂😂😂😂😂
63, ❤❤❤ ❤❤❤❤
64, Niyamai,bowddha agamata harima apahasayak.vena aya karanna ona ne
65, Nodakin Hora haththa
66, රහත් වුනා කියපු කෙනෙකුට ගිය කලක්..
67, Kasippu bilada
68, ade mahasona🤣
69, Dane deepu aunta sori tama.
70, මේ ගොල්ලො රටේ නීතියට යටයි කියලා පෙන්නල දීපු ජනාධිපති තුමාට ස්තූතියි. මේ හාමුදුරුවන් ගම්වල දායකයන්ගෙන් කරන අනීතික මුදල් එකතු කිරීම් නවත්තන්න ක්‍රමයක් හදන්න ඕනි.
71, තෙරුවන් සරණයි
72, Karunawa maithriya pathurawanna pl
73, රටක්.... ලෝකයක්.... ඉස්සරහ....නිකං....ජෝකර්ලා.... නොවී...සිවුර... ගලවලා... ගෙදර.. පලයල්ලා 🙏🙏🙏
74, #@ පාස්කුදා ප්‍රෙහාරයට සහරාන්ට අමතරව (ගෝටාබයට බලය ලබාදීම සදහා )මස්වැද්දන් සහ සමාජ දූශිතයන් වන නානසාරයා සහ රොටියාද සම්බන්දයි .වෙන රටක්නම් මෙලහකටත් මුන් දෙන්නවම එල්ලලා මරලා .// අහිංසක දරුවන් සමග ජීවිත 273ක්. කජුඇටද කොස්ඇටද. ලේසි නෑ.
75, මුං බුදුරජාණන් වහන්සේ ත් අපයොජනය කරනව
76, Api nm ahala thiyenne amunussayoth yatath wenava budu wadanata
77, Dan meyal kiyanne nithiyak epa kiyalada😂
78, Mun ballangen gurukam gattha hamuduruwaru. Mungen penawa dahame tarama.
79, Mahasonata,wadiya,hodi,umama,amma,ganawanm
80, අපි ඉන්නකල් ජනාධිපතිතුමාට ගෙදර යන්න දෙන්නේ නැහැ
81, 🤣🤣🤣🤣🤣🤣🤣
82, අන්න  හරි  ගේන්න  කොලබට  ඔයාලගෙ කෙරුවාවා  අපි බලාගන්නම්
83, Na na na nedahasa karanna ne one country one national one law this courts order not president order
84, Seems they are questioning the decision given by the court ? Isn’t it against the rules ?
85, ජනපති තුමණ කිසි සිත්ම මුන්ගෙ අනීතික අසාධාරණ ඉල්ලීම් වලට ඉඩ දෙන්න එපා අපි මාලිමා රජය සමගයි.
86, Ubaða.  Janadipathii.
87, ආතල් ලන්තේ සාදුලා
88, අඩෝ මරැ බං මුං සෙට් එක😂😂😂
89, Heta flashback, anidda perpelrange😂😂😂😂😂caniwal😅😅😅
90, 😂😂😂
91, Mahanayaka hamuduruwane Borowta budu una kiyala Budunwahanse ta awaman karana Pacha Badda sasanayen ain karanne kawadada ????
92, Me bududahama newei wanachiri
93, ආන්ඩුවට වැදියන්
94, 😢😢😢😮😂😂😂😂😅😅😅
95, Munge ksharedda gslawa gshsla elawanna ona minisuni
96, Apith a Awa alara apo
97, Oka karagena yanna fund karanne parana hora desapalanaya nadaya
98, Yako prabaha karann aurud 31  ahnsaka jitha bili gaththa. Hopita etha kota bariuna ohoma ekathuwenna
99, Mahanayakala budida mun natana nadagam nopennanna
100, Ma,kariyanta,bat,danna,apa,paw
101, Sasdana,ewaraubala
102, පරමාධිපත්‍ය    ?? munta koheda පරමාධිපත්‍ය,,,  eka janathawage ekakne ,,, mun horu ne,,,
103, samantha badda dan aule inne aparade awe kiyala😂😂😂
104, Kawadaawath wenna 29yeth anura  swar aaa
105, Me Uttige Putala Buddagama Kanawa.
106, Hoda kamak atha lagai😂
107, Waradi karana ayata waradi karanna ida dennada kiyanne
108, Hukapyaw.katttiyama.pomnaya
109, The Last dance of corrupted rajapaksha nikaya monks 💰🤑
110, Apinan baba naa😊
111, 😂😂
112, Oya parraya koomatha Dan Canada higanngan samava I'll Anna  matakatha ada baruvala vapurapu jativadi aragalaya
113, Rate nithiya pili ganne nathi  gon kahakadayo meheyawanne rajapaksha kalakanni.
114, Sigete atal danna apa
115, People should boycott TV channels like this that promotes unrest, disbelief ideas, and bias political agendas..this has been becoming a pattern..
116, Kari kassapakayai ulamai thitthayai lagadima kanaw hoda kamak
117, Thathwaya hulas ban. Umbalage sewra galawapan palla. 10 team Eka. Sanga pathale.
118, ara mokkuda hath denaage kenda heliya wage .... eka eka un eka eka dewal karanne
119, mru siwuru radawana tika...munta denim andala gamu--mun sangha samaajaya niyoojanaya karanne naa
120, Uako uballa kawda
121, Yako minossunta agama appiriya karanna apa.
122, Palayaw.gewsl.walata😂pake.deestawa😂😂
123, Aye nam pansal yanne na .hamuduruwanta wadinneth na.appiriyai.hithunoth vena agamakata yanawa.
124, Hora ganayonta wata karala gahanna oni minissu
125, Ubala kochara dagaluwath samawadenne na,ehema dunnoth malimawata chanda natha
126, Munta asuchee gahala elaviya utui  cheevaradarie nadaya
127, Ado vada nadda bn apita nm vada oii
128, Tope.bawdada.kama.wanachrayo
129, 😂😂😂😂😂
130, මේ රටට වින කරපු ආගමට විනකරපු අයව චතුරංග හඳුනා ගත්තෙ කොහොමද අප්පා.නින්දෙන් අවදි වෙලාද?ලංකාවෙ හතරවටින්ම සංඝ රත්නය පෙරටු කරගෙන බෞද්ධයන් මාලිමාවෙන් බුදුදහමට වෙන විනාශයට    විරුද්ධව නැගී සිටින බවක් ඔහු දන්නෙ නතුව ඇති.නින්දෙන් අවදිවෙලා.
131, Range gotta😊
132, 😂
133, Ma prrayo danna rtta visabija paturuvana  sumangala rahula vanasava
134, 😂😂😂😂😂😂😂😂😂බේරේ නාගන්න ආආආආසඇති
135, Umbala ohoma aulak nane..hebai oita wediya hete tiyena deewal karanna awot rotiyai kuddai oya tattayo tikai yanna tenak Hoya ganin..Anna ekai baye newai inne..emuko ahenam..
136, e meka athal oi
137, අනේ කස්සප හාමුදුරුවනේ  කර ගන්න බැරි තෑන නේද මහසෝනට කිව්වේ. දෑන් ලොකූවට කියන්නේ ගෙදර යවනවා කීයලා. එහෙනම් ඉතින් මෙච්චර දවසක් කටූ කන්නෙ නැතිව ගෙදර යවන්න එපායෑ. බණක් කියලා සාසනයට දෙයක් කරන්න‌ බලන්න වෛරය වපූරන්නේ නැතිව.මේ වැඩ වලින් ඔබලගේ සැබැ ස්වරූපය පේනවා.
138, Munta gahala pannanna one karan hatta
139, Mun okkoma pissu pakayo😅😅😅
140, Mun set ekata mahasona. Wahila gedara pala pisso😂
141, Munta kumbandayo perethayo wahala
142, පරමාධිපත්‍ය කියන එක දන්නැති සඟ ගණ මේ ...පරමාධිපත්‍ය කියන්නේ පොහොට්ටුව නෙවෙයි සාදු 😂😂😂
143, Suddek awilla
144, Budda sasaneta karana apahase malwaththata asgiriyata nopeneda
145, ඇත්තටම ඔබේ ගැටලුව කුමක්ද? ඒ ඥානසාර හිමියන් ද, කාවන්තිස්ස ද, එසේත් නැතිනම් අනුර කුමාරගේ ආණ්ඩුව ද? මේ වන විට අප සිටින්නේ දැඩි ව්‍යාකූලත්වයක ය. ඔබ දේශපාලන පක්ෂවලට ආරාධනා කරමින් සිටින්නෙහිය.මෙම විරෝධතාවයට ඔවුන් සමඟ ඇති සම්බන්ධය කුමක්ද? යම් ස්ථාවරයක පිහිටා කටයුතු කරන්න.  අපව මෙසේ නොමඟ යැවීමට හෝ මෙවලමක් ලෙස භාවිතා කිරීමට උත්සාහ නොකරන්න.ඔබට පිටුපසින් සිටින යම් බලවතෙකු මූල්‍යමය වශයෙන් සහාය ලබා දෙන බව අපි දනිමු. අපේ රටේ ජනතාව ඉතා අහිංසකය ඔබේ වාසිදායක ව්‍යාපෘති සඳහා ඔවුන්ව යොදා නොගන්න.බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ මුවාවෙන් ඔබ මෙය සිදු කළද.දැන් ඔබට මෙම විරෝධතාවයෙන් ඉවත් වීමට මඟක් නැත.  මන්ද ඔබ අත තබා ඇත්තේ ඉතා අවදානම් තැනකටය.ඔබ මෙම විරෝධතාවයෙන් ඉවත් වුවහොත්,මුළු බෞද්ධ ව්‍යුහයම බිඳ වැටීමට ඉඩ ඇති අතර,ඔබට කිසිවෙකුගෙන් ආහාරයක් හෝ ගෞරවයක් නොලැබෙනු ඇත. එබැවින් දැන් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන්න.සමහර විට ඔබ ජයග්‍රහණය කළ හැකිය,නමුත් බෞද්ධ ආගමට දැනටමත් ඔබ විශාල හානියක් සිදු කර ඇති බව මතක තබා ගන්න. ඉතිහාසයේ ඔබේ නම සහ අනෙකුත් භික්ෂූන් වහන්සේලාගේ නම් සටහන් වනු ඇත්තේ ඉතා අයහපත් අයුරිනි.ඔබේ වාසිය වෙනුවෙන් අහිංසක ජනතාව මෙම ගැටලුවට ඈඳා නොගන්නා ලෙස ඉල්ලා සිටිමි. සැබෑ ශ්‍රේෂ්ඨ නායකයින් සටන් කරන්නේ තනිවමය.නායකයා විශ්වාසවන්ත නම් ජනතාව ඔහු සමඟ එක්වනු ඇත.දේශපාලනය යනු මරියානා ආගාධයටත් වඩා ගැඹුරු දෙයකි.ඔබ තවමත් ඒ පිළිබඳව ඉගෙන ගනිමින් සිටිනවා විය හැකිය. අවංක චේතනාවෙන් ඔබේ විරෝධතාව ගෙන යන්න.සටන් කිරීමේදී ශිෂ්ට සම්පන්න භාෂාවක් භාවිතා කරන්න.මාධ්‍ය හමුවේ යමක් පැවසීමට පෙර හොඳින් සිතා බලන්න.ඔබ රටටත් ජනතාවටත් විශාල හානියක් සිදු කරමින් සිටින්නෙහිය.සහෝදරයා, නීතිය සැමවිටම සියල්ලටම ඉහළින් පවතී. ස්තූතියි, ඔබ ගැන කණගාටු වෙමි, ශ්‍රී ලාංකික පුරවැසියෙක්. අභූතවාදී නිරයං උපේති යෝ චාපි කත්වා න කරෝමීති චාහ උභෝපි තේ ප්‍රේත්‍ය සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ සරල අර්ථය: බොරු කියන තැනැත්තා (අන්‍යයන් මුළා කරන්නා) නිරයට යයි. යම් වැරදි ක්‍රියාවක් කර "මම එය නොකළෙමි" යි පවසන තැනැත්තාද නිරයට යයි. ලාමක වූ (පහත්) ක්‍රියා ඇති ඒ දෙදෙනාම පරලොවදී සමාන විපාක විඳිති.
146, හූ... හූ.....
147, නිකමට කියන්නෙ ඔබ ඔබේ පන්සලේ ස්වාමීන්වහන්සේල ගැන තෘප්තිමත් ද? මම නම් නෑ කරන්න තියෙන හැම දුස්සීල දේම කරනවා...
148, Bunch of idiots 😂😂😂
149, pisso
150, Pissu ballo
151, මේකට තමයී කියන්නේ අනාදිමත් කාලයක් පටන් මෙම යහපත් ලන්කා බූමියේ කරගෙන ආපු තලේබාන් පන්නයේ " පවුකාර රස්තියාදුකාර තගචීවර වසන්ගත සන්ස්කෘතිය" දැන් රටේ ගවුරවනීය අදිකරණ නීතියටත් රිජුවම බලපෑම් කරනවා කියලාලා . ඇත්තටම මේක අවාසනාවන්තම තත්වයක්. කේදවාචකයක් . මෙවැනි දේවල් කිසිම රටක නොවියයිතුයි .මෙය දැන්ම අවසන් නොකලහෝතීන් අපිට ඉතුරු වෙලා තියෙන රටේ ස්වාදීන අදිකරනයේ නීතියත්, මුලු සම්බුද්ධ සාසනයයත් නැත්තටම නැති වෙලා නැතිබන්ගස්තාන වෙලාම යනවා. මේකට තවත් ඉඩදෙන්න එපා. "දේවදත්තලා වැඩසිටින රටක .... බුදුන් දැකීම ලේසි පහසු නැත.."
152, ජෙප්පෝ 😂 හිතාගෙන හිටියේ ඥානසාර හාමුදුරු පිණිමින් කවුරුත් නෑ කියලා😂 බලාගෙන යද්දි ලංකාවෙ හැමතැනම හාමුදුරුවන්ගේ කැමති පිරිසේ ඉන්නවා ඉදිරියේදී ඉතින් කෙලවෙන්න තමයි යන්නේ ජෙප්පෝ.
153, ❤❤❤🎉🎉🎉🎉
154, සැප් කෑමක් ලගම
155, Hora hatta😅
156, Ado lejjai
157, Sadu  sadu  sadu
158, 😂😂😂
159, 😂
160, 😂😂😂