2027-icc-odi-world-cup-time-table

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2027 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාළ නිල තරග කාලසටහන සහ කණ්ඩායම් කාණ්ඩගත කිරීම් මේ වන විටත් ප්‍රසිද්ධියට පත් කර ඇත. දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ මෙන්ම නැමීබියාව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී ක්‍රිකට් සැණකෙළිය 2027 වසරේ ඔක්තෝබර් මස 02 වැනිදා සිට නොවැම්බර් මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක් සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් අතර මුළු තරග 57 ක් පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.




ප්‍රකාශයට පත් කර ඇති කාණ්ඩ කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරග වැදීමට සිදුව ඇත්තේ 'B' කාණ්ඩය යටතේය. එම කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවට අමතරව නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බංග්ලාදේශය යන ප්‍රබල කණ්ඩායම් මෙන්ම සුදුසුකම් ලැබීමේ තරග වටයේ 'B' කාණ්ඩයෙන් ජය ගන්නා තවත් එක් කණ්ඩායමක් ද ඇතුළත් වනු ඇත. මේ අතර තරගාවලියේ 'A' කාණ්ඩය නියෝජනය කරන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල් වන අතර ඊට සුදුසුකම් ලැබීමේ 'A' කාණ්ඩයෙන් පැමිණෙන කණ්ඩායම ද එක්වීමට නියමිතව තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ මූලික අදියර කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් නැමීබියාවේදී පැවැත්වෙන විශේෂ 'Super Series' වටයකින් ආරම්භ වීමට සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව ප්‍රධාන කණ්ඩායම් 12 කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනු ඇත. තරගාවලියේ තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 17 වැනිදා කේප් ටවුන් (Cape Town) නුවරදීත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 18 වැනිදා ට්ස්වානේ (Tshwane) හිදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2027 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය නොවැම්බර් මස 21 වැනිදා ජොහැන්නස්බර්ග් (Johannesburg) හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.




Full Cricket World Cup Schedule

Super Series



Saturday, 2 October 2027 - QF1 v QF3 - Windhoek

Monday, 4 October 2027 - QF1 v QF2 - Windhoek

Wednesday, 6 October 2027 - QF2 v QF3 - Windhoek

Group Stage

Thursday, 7 October 2027 - India v Australia - Cape Town

Friday, 8 October 2027 - Pakistan v Afghanistan - Tshwane

Friday, 8 October 2027 - England v Bangladesh - Windhoek

Saturday, 9 October 2027 - Zimbabwe v Qualifier A - Bulawayo

Saturday, 9 October 2027 - South Africa v New Zealand - Cape Town

Sunday, 10 October 2027 - India v Pakistan - Johannesburg

Sunday, 10 October 2027 - Sri Lanka v Qualifier B - Windhoek

Monday, 11 October 2027 - Zimbabwe v Afghanistan - Bulawayo

Tuesday, 12 October 2027 - Australia v Qualifier A - Paarl

Tuesday, 12 October 2027 - New Zealand v Bangladesh - KuGompo City

Wednesday, 13 October 2027 - England v Sri Lanka - Windhoek

Wednesday, 13 October 2027 - South Africa v Qualifier B - Paarl

Thursday, 14 October 2027 - India v Afghanistan - Tshwane

Friday, 15 October 2027 - Pakistan v Qualifier A - Bloemfontein

Friday, 15 October 2027 - Zimbabwe v Australia - Harare

Saturday, 16 October 2027 - Sri Lanka v Bangladesh - Durban

Saturday, 16 October 2027 - South Africa v England - Gqeberha

Sunday, 17 October 2027 - India v Qualifier A - Bloemfontein

Sunday, 17 October 2027 - New Zealand v Qualifier B - Harare

Monday, 18 October 2027 - Australia v Afghanistan - KuGompo City

Tuesday, 19 October 2027 - Zimbabwe v Pakistan - Harare

Tuesday, 19 October 2027 - South Africa v Bangladesh - Durban

Wednesday, 20 October 2027 - New Zealand v Sri Lanka - Johannesburg

Wednesday, 20 October 2027 - England v Qualifier B - Harare

Thursday, 21 October 2027 - Afghanistan v Qualifier A - KuGompo City

Friday, 22 October 2027 - Australia v Pakistan - Paarl

Friday, 22 October 2027 - South Africa v Sri Lanka - Johannesburg

Saturday, 23 October 2027 - England v New Zealand - Gqeberha

Saturday, 23 October 2027 - Bangladesh v Qualifier B - Tshwane

Sunday, 24 October 2027 - Zimbabwe v India - Victoria Falls

Super 7 Stage (current seeded team in brackets)

Monday, 25 October 2027 - A2 (Australia) v B3 (Sri Lanka) - Johannesburg

Tuesday, 26 October 2027 - B1 (New Zealand) v A3 (Pakistan) - Gqeberha

Wednesday, 27 October 2027 - B2 (South Africa) v AB4 (England) - Tshwane

Thursday, 28 October 2027 - A1 (India) v A2 (Australia) - Victoria Falls

Friday, 29 October 2027 - B1 (New Zealand) v B3 (Sri Lanka) - KuGompo City

Saturday, 30 October 2027 - A3 (Pakistan) v AB4 (England) - Victoria Falls

Sunday, 31 October 2027 - B2 (South Africa) v A1 (India) - Johannesburg

Monday, 1 November 2027 - A2 (Australia) v B1 (New Zealand) - Victoria Falls

Tuesday, 2 November 2027 - B3 (Sri Lanka) v AB4 (England) - Cape Town

Wednesday, 3 November 2027 - B2 (South Africa) v A3 (Pakistan) - Durban

Thursday, 4 November 2027 - A1 (India) v B1 (New Zealand) - Paarl

Friday, 5 November 2027 - A2 (Australia) v AB4 (England) - Durban

Saturday, 6 November 2027 - B2 (South Africa) v B3 (Sri Lanka) - Bloemfontein

Sunday, 7 November 2027 - A1 (India) v A3 (Pakistan) - Cape Town

Monday, 8 November 2027 - B1 (New Zealand) v AB4 (England) - Durban

Tuesday, 9 November 2027 - B2 (South Africa) v A2 (Australia) - Gqeberha

Wednesday, 10 November 2027 - A3 (Pakistan) v B3 (Sri Lanka) - Bloemfontein

Thursday, 11 November 2027 - A1 (India) v AB4 (England) - Gqeberha

Friday, 12 November 2027 - B2 (South Africa) v B1 (New Zealand) - Cape Town

Saturday, 13 November 2027 - A2 (Australia) v A3 (Pakistan) - Bloemfontein

Sunday, 14 November 2027 - A1 (India) v B3 (Sri Lanka) - Durban

Semi Finals

Wednesday, 17 November 2027 - Semi-Final 1 - Cape Town

Thursday, 18 November 2027 - Semi-Final 2 - Tshwane

Final

Sunday, 21 November 2027 - Final - Johannesburg