laugfs-gas-price-hike

ලාෆ්ස් ගෑස් සමාගම සිය නිෂ්පාදන මිල ගණන් සංශෝධනය කර ඇති බව ඊයේ (01) නිවේදනය කළේය.




ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 4,250ක් වන අතර, එය රුපියල් 150ක වැඩිවීමකි.

එපමණක් නොව, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් ලෙස වාර්තා වේ.