පසුගියදා ආරුගම්බේදී නවසීලන්ත ජාතික තරුණියක අපහසුතාවයට ලක්කරමින් ශ්රී ලාංකිකයෙකු ත්රීරෝද රථයක් අසළ සිදු කළ ක්රියාව විවිධ කෝණවලින් ප්රතිනිර්මාණය විය. ඇතැමුන් සැබෑ සිද්ධිය වෙනුවට ප්රබන්ධාත්මක දේවල්ට ඊට එකතු කර AI ඔස්සේ ප්රතිනිර්මාණය කර තිබුණ අතර වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් එවැනි වීඩියෝවක් මේ සමග පළවේ.
එහිදී තරුණයා තරුණියට වම්බටුවක් හා තැඹිලි ගෙඩියක් පිරිනමා සුහදව වැළඳගන්නා අයුරු දැක්වේ.
වීඩියෝව බලන්න මෙතැනින් click here

