father-mother-and-son-drown-in-car-that-fell-into-ampara-canal-video

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළකට මොටර් රථයක් වැටි එහි ගමන් කළ තිදෙනෙකු මියගොස් තිබේ. පිරිස එක්ව වාහනය ගොඩ ගත්තද ජීවිත බේරාගන්නසට බැරිව තිබේ.

එකම පවුලේ ජීවිත මේ ආකාරයට අහිමිව ඇති බව කියැවිණි.
video click here

gossiplanka image 1