ඇතිවුණ ගංවතුර තත්වය හමුවේ හෙම්මාතගම-ගම්පොළ පාර අධික ජල පහරකට යටවී ඇති අතර පාරේ වාහන ලුහුබඳිමින් විශාල ගංවතුර මඩ රළු පහර පැමිණි අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවේ. (මෙම මාර්ගය මේ වනවිට වසා දමා ඇත)
බිහිසුණු ස්වරූපයක් දක්වන එම වීඩියෝව මෙතැනින් click here

