ප්‍රකට ගායක ගයාන් පෙරේරා යුග දිවියට පිවිස තිබේ. ඔහු අතගත් මනාලිය සෙලීනාය. ඇය අලෙවිකරණ ක්ෂෙත්‍රයේ රැකියාවක් කරන බවත් කලාවට සම්බන්ධ නැති බවත් ගයාන් පවසා තිබේ. මොවුන්ගේ විවාහ උත්සවය නිවසට සුළු පිරිසක් කැඳවා චාම් ලෙස පවත්වා තිබේ.
ගයාන් පැවසුවේ විවාහයට පෙර තමන්ගේ පෙම්වතිය වූ සෙලීනාව අභාවප්‍රාප්ත පියා සුනිල් පෙරේරාට හඳුන්වා දෙන්නට බැරිව ගිය බවයි. විවාහ උත්සවයේ ඡායාරූප මෙතැනින් Click Here
Photography : Beyond Destiny
Videography : Colombo Wedding Films
Event Planning & Designing : De Arts Events
Hair & Makeup : Salon KEMPT by Angie
Saree : Ashogan Bridals by Piumi Jayakody
Bouquet : Bloom House
Florist : Frances Decor
Rentals : Sela by Tharu


Comments
Post a Comment
Your comment will be visible after approval