how-the-red-moon-was-visible-in-places-around-the-world-during-the-lunar-eclipse-photos

ඊයේ (07) ලෝකයේ විශේෂ අවධානයට ලක්වූ චන්ද්‍රගහණය නිසා රතු චන්ද්‍රයාගේ දර්ශනයවීම
ලොව පුරා අහස නරඹන්නන් විමතියට පත් කර තිබුණි - චන්ද්‍රයා පෘථිවියේ ඡායාවෙන් ගමන් කරන විට සිදුවන මෙම සංසිද්ධිය,තැන්තැන් වලදී චායාරූපයට නැගුනේ පහත පරිදිය.