අනුරාධපුර රුවන්වැලි සෑ පරිශ්‍රයේ බැතිමතුන්ගේ ගමන් මළු රහසේ පරීක්ෂා කරමින් ඒවායේ වටිනා දේ සොරකම් කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධ විස්තර පොලිසිය සොයයි. මේ සමග පළවන්නේ එම පුද්ගලයා සොරකමේ යෙදෙන හැටි දැක්වෙන සීසීටීවී විඩියෝවකි.

Loading posts...
Loading posts...