the-stanza-and-criticism-that-chathurah-alwis-read-in-the-newspapers-in-front-of-the-war-heroes-monument

අද උදෑසන දෙරණ නාලිකාවේ පුවත්පත් සිරස්තල වාර්තා ගෙන ඒමට චතුර අල්විස් නිවේදකයා තෝරාගෙන තිබුනේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය ඉදිරිපස භූමියයි.
ඔහු එය කියවා අවසන් කර ධම්මපදයේ ගාථාවක් සහිතව ඒ ගැන සමාජ මාධ්‍ය සටහනක් දැමූ අතර ඊට විශාල ප්‍රමාණයක් විවේචනාත්මක ප්‍රතිචාර එක්කර තිබුණි.


gossiplanka image 1