ගල්කිස්ස වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී අද (05) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කර තිබූ අතර ඝාතනයේ CCTV සාක්ෂි මෙසේය. "අනේ අම්මෝ... වෙඩි තියනවෝ..." කියමින්
අතුගාමින් සිටි තරුණයා පළමු වෙඩිල්ලට පළා යද්දී ඔහු පසුපස එළවාගොස් නැවත වෙඩි තබන්නට වෙඩික්කරුවන් කටයුතු කර තිබේ.