අභාවප්‍රාප්ත මාලීනි ෆොන්සේකා මහත්මියගේ දේහය නිවසේ තැන්පත් කර ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.
දේහය මහජන ගෞරවය සඳහා අද (25) පෙරවරු 10.00 සිට ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිත අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇත.
අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval