letter-from-the-igp-asking-us-to-like-and-comment-on-anudi-the-daughter-of-our-officer

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අනුදි ගුණසේකර පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකරගේ දියණිය බැවින් තම නිලධාරී සගයා වෙනුවෙන් ඇගේ ජනප්‍රියභාවය ඉහළ නංවා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගේ අත්සනින් ලිපියක් නිකුත් කර තිබේ.


පොලිස් නිලධාරියෙකුගේ දියණියක් ලෙස ඇයව ලෝක රූ රැජින තරගයේ ඉදිරියට ගෙනයාම සඳහා, ඇප් එක ඩවුන්ලෝඩ් කර ලයික් කොමෙන්ට් දමන්නැයි එහි සඳහන් වේ.
අදාළ ලිපිය පහතින්



gossiplanka image 1


gossiplanka image 1