1978 නිර්මාණය කළ සුමිත්‍රා පීරිස් සිනමාවේදිනියගේ 'ගැහැණු ළමයි' චිත්‍රපටයේ ප්‍රතිසංස්කරණය කරන ලද 4K පිටපත අද ප.ව. 4ට ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේදී Cannes Classic කාණ්ඩය යටතේ ප්‍රදර්ශනය විය.
මෙම අවස්ථාව වෙනුවෙන් වසන්ති චතුරාණි, අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද සහ චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතී
චිත්‍රපටයේ නිර්මාණවේදිනිය ආචාර්ය සුමිත්‍රා පීරිස් මේවනවිට ජීවතුන් අතර නොමැති වූවද විශිෂ්ට ශ්‍රී ලාංකික චිත්‍රපට නිර්මාණයක් ලෙස එහිදී ඇගයීමට පාත්‍රවී තිබේ.
ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලට ගිය " ගැහැණු ළමයි " සිනමා නිර්මාණය
1978 - 2025 අජිත් ජිනදාස - වසන්ති චතුරාණී සමඟ ශ්‍යාමා ආනන්ද තිදෙන සිටින ඡායාරූපයක් හා රතු පළස අවස්ථාවේ වීඩියෝවක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval