ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූපරාජිණී තරඟයේ බහුමාධ්‍ය අභියෝගය සහභාගිවන්නියන් ඩිජිටල් ක්ෂේත්‍රයේ බලය උරගාන තරග වටයකි. මෙම අභියෝගය සෑම වර්ෂයකම සිදුකරන අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, ජනප්‍රියත්වය සහ බලපෑම මත පදනම්ව සහභාගිවන්නියන් තෝරා ගැනේ.
නිර්මාණශීලිත්වය, සහ ධනාත්මක පණිවිඩ සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් මෙම තරඟකරුවන් Instagram, Miss World යෙදුම සහ ජාතික Facebook පිටු වැනි වේදිකා භාවිතා කරද්දී තම ගමන් විස්තර කිරීම, අර්ථවත් අරමුණු ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා යොදාගැනීම සලකා බැලේ.
මෙවර එහි ශූරතාවේ පළමු 8 දෙනාට සහ ආසියානු හා ඕෂෙනියා කලාපයෙන් දෙවැනියා ලෙස ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර තේරී පත්ව ඇත. අවසන් තරගය සෙනසුරාදා 31 පැවැත්වේ.
| Placement | Continent | Contestant |
|---|---|---|
| Winners | Africa | 🇨🇲 Cameroon – Issie Princesse |
| Americas and Caribbean | 🇩🇴 Dominican Republic – Mayra Delgado | |
| Asia and Oceania | 🇹🇭 Thailand – Suchata Chuangsri | |
| Europe | 🇲🇪 Montenegro – Andrea Nikolić | |
| Top 8 (Runners-Up) |
Africa | 🇿🇦 South Africa – Zoalise Jansen van Rensburg |
| Americas and Caribbean | 🇧🇷 Brazil – Jéssica Pedroso | |
| Asia and Oceania | 🇱🇰 Sri Lanka – Anudi Gunasekara | |
| Europe | 🇬🇧 Northern Ireland – Hannah Johns | |
| Top 20 (Continental Qualifiers) |
Africa | 🇳🇦 Namibia – Selma Kamanya |
| Africa | 🇺🇬 Uganda – Natasha Nnonyozi | |
| Africa | 🇿🇼 Zimbabwe – Courtney Jongwe | |
| Americas and Caribbean | 🇨🇦 Canada – Emma Morrison | |
| Americas and Caribbean | 🇲🇽 Mexico – Maryely Leal | |
| Americas and Caribbean | 🇻🇪 Venezuela – Valeria Cannavò | |
| Asia and Oceania | 🇳🇿 New Zealand – Samantha Poole | |
| Asia and Oceania | 🇵🇭 Philippines – Krishnah Gravidez | |
| Asia and Oceania | 🇻🇳 Vietnam – Huỳnh Trần Ý Nhi | |
| Europe | 🇫🇷 France – Agathe Cauet | |
| Europe | 🇬🇷 Greece – Stella Michailidou | |
| Europe | 🇵🇱 Poland – Maja Klajda |
Comments
Post a Comment
Your comment will be visible after approval