among-the-top-20-in-the-multimedia-sector

ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූපරාජිණී තරඟයේ බහුමාධ්‍ය අභියෝගය සහභාගිවන්නියන් ඩිජිටල් ක්ෂේත්‍රයේ බලය උරගාන තරග වටයකි. මෙම අභියෝගය සෑම වර්ෂයකම සිදුකරන අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, ජනප්‍රියත්වය සහ බලපෑම මත පදනම්ව සහභාගිවන්නියන් තෝරා ගැනේ.


නිර්මාණශීලිත්වය, සහ ධනාත්මක පණිවිඩ සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් මෙම තරඟකරුවන් Instagram, Miss World යෙදුම සහ ජාතික Facebook පිටු වැනි වේදිකා භාවිතා කරද්දී තම ගමන් විස්තර කිරීම, අර්ථවත් අරමුණු ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා යොදාගැනීම සලකා බැලේ.
 මෙවර එහි ශූරතාවේ පළමු 20 දෙනා කලාප මට්ටමින් තෝරා ඇති අතර ආසියානු හා ඕෂෙනියා කලාපයෙන් ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර තේරී පත්ව ඇත. අවසන් තරගය සෙනසුරාදා 31 පැවැත්වේ.



Placement Continent Contestant
Top 20
(Continental Qualifiers)
Africa 🇨🇲 Cameroon – Issie Princesse
🇳🇦 Namibia – Selma Kamanya
🇿🇦 South Africa – Zoalise Jansen van Rensburg
🇺🇬 Uganda – Natasha Nyonyozi
🇿🇼 Zimbabwe – Courtney Jongwe
Americas and Caribbean 🇧🇷 Brazil – Jéssica Pedroso
🇨🇦 Canada – Emma Morrison
🇩🇴 Dominican Republic – Mayra Delgado
🇲🇽 Mexico – Maryely Leal
🇻🇪 Venezuela – Valeria Cannavò
Asia and Oceania 🇳🇿 New Zealand – Samantha Poole
🇵🇭 Philippines – Krishnah Gravidez
🇱🇰 Sri Lanka – Anudi Gunasekara
🇹🇭 Thailand – Suchata Chuangsrri
🇻🇳 Vietnam – Huỳnh Trần Ý Nhi
Europe 🇫🇷 France – Agathe Cauet
🇬🇷 Greece – Stella Michailidou
🇲🇪 Montenegro – Andrea Nikolić
🇬🇧 Northern Ireland – Hannah Johns
🇵🇱 Poland – Maja Klajda