ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් ක්‍රියා විරහිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් රජය මගින් නිකුත් කර තිබේ.
එහි පුද්ගල නාම 217 ක් හා සංවිධාන 15 ක් නම් සඳහන්ය. මේ අයට අරමුදල් රැස්කිරීම ගැසට්ටුව මගින් තහනම් කර තිබේ.
ත්‍රස්තවාදී ලැයිස්තුගත සංවිධාන සහ පුද්ගලයන්
සංවිධාන (15)
- ද්‍රවිඩ ඊළම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ. / දෙමළ කොටි)
- දෙමළ පුනරුත්ථාපන සංවිධානය (ටී.ආර්.ඕ.)
- දෙමළ සම්බන්ධීකරණ කමිටුව (ටී.සී.සී.)
- ලෝක දෙමළ ව්‍යාපාරය (ඩබ්ලිව්.ටී.එම්)
- දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊළම් රාජ්‍ය (ටී.ජී.ටී.ඊ)
- ලෝක දෙමළ සහනසාධක අරමුදල (ඩබ්ලිව්.ටී.ආර්.එෆ්)
- මූලස්ථාන කණ්ඩායම (එච්.කිව්. ගෲප්)
- ජාතික තව්හිද් ජමාත් (එන්.ටී.ජේ)
- ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම් (ජේ.එම්.අයි)
- විලායත් අස්සෙයිලානි (ඩබ්ලිව්. ඒ. එස්)
- කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය (එන්.සී.සී.ටී)
- ද්‍රවිඩ තරුණ සංවිධානය (ටී.වයි.ඕ)
- දාරුල් අදර් අත්තබවියා
- ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය (එස්.එල්.අයි.එස්.එම්)
- සේව් ද පර්ල්ස්
පුද්ගලයන් (217 දෙනා)