පසුගියදා ඩෑන් ප්‍රියසාද් ඝාතනය වීමෙන් පසු ඩෑන්ගේ කුඩා දරුවා දේහය අසළ සෙල්ලම් කරමින් තාත්තාට අඬගසන සංවේදී දර්ශනය දෙරණ නාලිකාව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල "ඩෑන් ප්‍රියසාද්ගේ නිසල සිරුර අසළ දැවටි දැවටී පිය සෙනෙහස සොයන පුංචි පුතා ,තාත්තේ අනේ තාත්තේ "
ආකාරයට සිරස්තලයක් යොදමින් වාර්තා කිරීම බොහෝ අයගේ විවේචනයට ලක්විය.
මෙම වාර්තාකරණය හිටපු දෙරණ ප්‍රවෘත්ති අංශ අධ්‍යක්ෂිකාවක වූ ඩිල්කා සමන්මලී ඕස්ට්‍රෙලියාවේ සිට විවේචනය කරමින් ෆේස් බුක් සටහනක් තබා තිබේ.
එය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval