Wimal, following the crowd of Kapugege's Bimbarak, says 'Tunga Mountain Madala'

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන හා කලකට දේශපාලනයෙන් ඉවත්ව සිටින බව පවසා ඇති හිටපු ජවිපෙ මන්ත්‍රී හා මහින්ද රජයේ හිටපු ඇමති විමල් වීරවංශ යූ ටියුබ් අවකාශය වෙත ගීතයක් නිකුත් කර තිබේ.
ඔහුගේ ගීතය ඔහු විසින්ම රචනා කර ඔහුම ගායනය කර තිබීම විශේෂිතය.
'තුංග කඳු මඩල' නමින් නම් කර තිබෙන මෙම ගීතය ජීවතුන් අතර නැති ගායක ගුණදාස කපුගේගේ 'බිම්බරක් සෙනග' ගීතය හා ළඟින් යන පදවැලකින් හා තනුවකින් ගායනය කර ඇති බවද පෙනී යයි.
විමල්ගේ ගීතය හා කපුගේගේ ගීතය පහතින්



විමල්ගේ ගීතය


කපුගේගේ ගීතය