
ඝාතනයට ලක්වූ ගනේමුල්ලේ සංජීවගේ අවසන් කටයුතු අද (21) සවස බොරැල්ල කනත්තේදී සිදුවිය.දේහය ආසන්න ජයරත්න මල් ශාලාවේ තැබීමෙන් පසු අධිකරණ නියෝග ප්‍රකාරව සවස භූමිදානයක් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ගනේමුල්ල සංජීවගේ වැඩිමල් සොයුරිය සහ හිතවතුන් යයි සැලකිය හැකි කීප දෙනෙකු එක්වූ නමුත් ඔහුගේ දේහය හදුනාගන්නට ඊයේ මෝචරියට පැමිණි වියපත් මව, සංජීවගේ බිරිය හෝ දියණිය හඳුනාගන්නට නොලැබිණි.



Comments
Post a Comment
Your comment will be visible after approval