
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීම හේතුවෙන් ට්‍රම්ප් පවුලට පසුගිය දින කිහිපයේ වොෂින්ටන් නුවර දැඩි කාර්ය බහුල විය . පසුගිය සති අන්තයේ සිට ජනාධිපතිවරයාගේ දරුවන් පස්දෙනා; ඩොනල්ඩ් ජූනියර්, ඉවන්කා, එරික්, ටිෆනි සහ බැරන් මන්දිරයේ විවිධ ඉසව්වලට පැමිණ ඇත; ඒ අතරතුර ඡායාරූප එකතුවක් මේ සමග පළවේ
![]() |
| කායි තම පියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ ඔහුගේ සහෝදරයන් සමඟ |
![]() |
| එරික් ට්‍රම්ප්ගේ බිරිඳ වන ලාරා ලී ට්‍රම්ප් ඇගේ නෑනා වන ටිෆනි ට්‍රම්ප් |
![]() |
| ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් මිනිබිරිය වන කායි |
![]() |
| ටිෆනි ට්‍රම්ප් තම පියාගේ ජනාධිපති පදවි ප්‍රාප්තිය අත්විඳි ආකාරය |
![]() |
| ටිෆනි ට්‍රම්ප් සහ මයිකල් බූලෝස් |
![]() |
| ඉවන්කා ඇගේ සැමියා සහ දරුවන් තිදෙනා සමඟ |
![]() |
| එරික් ට්‍රම්ප් ඔහුගේ බාල සොහොයුරා වන බැරන් සමඟ |
![]() |
| එරික් සහ ලාරා ලී ට්‍රම්ප් ඔවුන්ගේ දරුවන් සමඟ ධවල මන්දිරයේදී |
![]() |
| ඉවන්කා ට්‍රම්ප් ඇගේ සහෝදරයන් සමඟ |








