
ඊයේ (31) රාත්‍රී විකාශය වූ ලක්ස් රිදී රැයක් ප්‍රසාංගික වැඩසටහනේ එක් අයිතමයක් සඳහා ජීවතුන් අතර නැති හිටපු ප්‍රවීණ සිනමා නළුවන් වන ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් කැඳවා තිබුණි. එහිදී ප්‍රවීණ නිළි වීණා ජයකොඩි සමග ඔවුන් සංවාදයක නිරත විය.
අදාළ ජවනිකාවේ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval