
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි.
දේහය මේ වනවිට මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත්තේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.
මෙරට රසික සිත් වශී කළ ගීත රැසක හිමිකරුවා වූ ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.
ඒ , කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 80 කි.



Comments
Post a Comment
Your comment will be visible after approval