
පසුගිය දිනෙක අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය සිය ආරක්ෂකයෙකුද සමග සුපිරි වෙෙළදසැලකින් තමන්ට අවශ්‍ය කළමනා මිලට ගන්නට ගොස් තිබූ අතර මෙම දර්ශනය පසුපසින් ලබාගත් ඡායාරූපයක් නිසා සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා ඇති විය.ලංකාවේ අගමැතිධූරයට පත් අයෙකු මේ ආකාරයට සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරන අයුරු 'වෙනසක්' යයි ඇතැමුන් හඳුන්වා ඇති අතර ඇතැමුන් මෙය 'ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක්' යයි විවේචනය කර ඇත.තවත් විවිධ අදහස්ද පළවී තිබේ.
මේ සමග පළවන්නේ මේ සම්බන්ධයෙන් ෆෙස්බුක් තුළ පළවූ කොමෙන්ටු එකතුවකි.



Comments
Post a Comment
Your comment will be visible after approval