
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය ලෙස ගැසට් කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදන නිකුත්කර ඇත්තේ උසස් අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියයි.
