
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික උපාධි ප්රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (11) පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා සම්භාවනීය ආරාධිතයකු ලෙස සහභාගි වූ
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සුහද කතාබහක නිරත වන අයුරු. (ඡායාරූපය - සුදත් මලවීර)

Comments
Post a Comment
Your comment will be visible after approval