
අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලිය සඳහා සහභාගී වීමට පැමිණි රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි මවක් සහ දියණියක් අනුරාධපුර දුම්රිය ස්ථානය පොල ආසන්නයේදී දී සෙල්‌ෆි ඡායාරූප ගැනීමේදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍ර ගාමී දුම්රිය ගැටී කාන්තාවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්යට පත් වී ඇත.
එම සෙල්ෆි ඡායාරූපය ඔවුන් සමග පැමිණි තවත් දරුවෙකු ගනිමින් සිටියදී වයස අවුරුදු 18 ක් වයස ඇති දැරියක් හා අවුරුදු තිස් හතක් පමණ ඇති වයසක මවක් ජීවිතක්ෂයට පත්වී තිබේ,
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් පවත්වනු ලබයි.
එම සිරුරු සාවාස්ථිපුර දුම්රිය ස්ථානපොල වෙත භාරදීමට කටයුතු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval