
ශ්‍රී ලංකාවේ ප්‍රකට යූටියුබ් නාලිකාවක් වන Wild cook book ගෙන එන චරිත් එන් සිල්වා තරුණයා කොළඹ Wildish නමින් අවන්හලක් ආරම්භ කර තිබේ. එහි සමාරම්භක උත්සව අවස්ථාව පසුගියදා ඔහුගේ යුටියුබ් හිතවතුන් ඇතුළු පිරිසකට ආරාධනා කොට පවත්වන ලදි. කොල්ලුපිටියේ ස්ටේපල් මාවතේ එම අවහන්හල පිහිටා තිබේ.





Pix By -Danushka Senadheera
Comments
Post a Comment
Your comment will be visible after approval