
අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන වස්කෝ ද ගාමා අද (20) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.
මගීන් 689ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 460ක් සමඟ මෙම යාත්‍රාව ඉන්දියාවෙන් පැමිණ තිබේ.
එය ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාවේ සිට කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලයට මගීන් රැගෙන ගියේය.
පෘතුගීසි ධජය සහිත මෙම මගී නෞකාව හෙට රාත්‍රියේ ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතයි.
එහි ඇතුළත ඡායාරූප එකතුවක් පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval