
රාජගිරිය මැද වැලිකඩ පාරේ තාවකාලික ඇඟලුම් කම්හල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කර යවා ඇත.
ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.



Loading posts...
Loading posts...