nimal-siripala-speaks

ඔබතුමා පරාජයට පත්වුණා මොකක්ද ඒ ගැන කියන්නෙ?


මං විතරක් නෙමෙයිනෙ කීදෙනෙක් පරාජයට පත්වුණාද? ඔයාට පේන්නෙ මං විතරයිනේ...?

ඔබතුමා ජ්‍යෙෂ්ඨයෙක්නේ ඒකයි ඇහුවෙ?

සමහර ජ්‍යෙෂ්ඨයන්ට තරග කරන්නවත් හයියක් තිබුනෙ නැහැනෙ.. අපට තිබුණානෙ තරග කරන්න හයිය.

දේශපාලනෙන් සමුගන්නවද?

නෑ නෑ එහෙම සමුගැනීමක් වෙන් නැහැ.
දිගටම වැඩ කරනවා