
ඔවුන් කමලා හැරිස් ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ප්‍රතිඵල අතරද එක්වී විනෝද අංග ඉදිරිපත් කරමින් සිටි නමුත් අවසන් ප්‍රතිඵලයටත් පෙර කමලා පරාජය වන බව සැලවීමත් සමග ඔවුන් සාදයෙන් අතුරුදන්ව ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රාහී කතාවට මඳ වේලාවකට පෙර ෆ්ලොරිඩාවේ වොෂින්ටන් ඩීසී හි කමලා හැරිස්ගේ මැතිවරණ රාත්‍රී සාදය පැවති ස්ථානයේ සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශනයක් දැක්වූ බව බීබීසිය වාර්තා කර තිබේ.
පාළුවට ගිය සදයේ ඡායාරූප පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval