
දැනට නිකුත් කර ඇති මහමැතිවරණ ප්‍රතිඵල අනුව ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක අයත් දකුණු පළාතේ සමස්ත ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙන අතරම ඒ ඒ පක්ෂ ලබන ආසනද තීන්දු කර ඇත.
ඒ අනුව ගාල්ල මාතර හා හම්බන්තොටට ජාතික ජන බලවේගයට 7-6-5 ලෙස ආසන හිමිවන අතර සජබයට 1-1-1 හිමිවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 1-0-1 ලෙස හිමිවෙයි.
සිලින්ඩරයෙන් තරග වැදුණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හා කුසලානයෙන් තරග කළ සර්ව ජන බලය පක්ෂයට මෙම දිස්ත්‍රික්ක තුනෙන් කිසිදු ආසනයක් හිමිවන්නේ නැත.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ ප්‍රතිඵල අනුව පරාජය වී ඇත.
කංචන විජේසේකර – මාතර
නිපුන රණවක – මාතර,
මහින්ද අමරවීර – හම්බන්තොට,
මනුෂ නානායක්කාර – ගාල්ල,
රමේෂ් පතිරණ – ගාල්ල
.jpg)
Comments
Post a Comment
Your comment will be visible after approval