ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්හ් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාම නිෙවසේදී පසුගියදා පැවැත්විණි. හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් මෙහිදී සුබපැතුම්
එක් කළ චීන තානාපතිවරයාට රාජ්යතාන්ත්රිකව හා පෞද්ගලිකව පවතින මිත්රත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval