
තනි පක්ෂයක් ලබාගත් විශාලතම ජයග්‍රහණය වාර්තා කරමින් ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි! යනුවෙන් ට්විටර් (x) පනිවිඩයක් තබමින් ජනපති අනුර කුමාර දිසානායක ජනතාවට ස්තූති කර තිබේ.
එම පණිවිඩය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval