
පාර්ලිමේන්තු සැසිවාර ආරම්භය කිසිදු අනවශ්‍ය වියදමක් නොදරා ඉතා චාරම් ලෙස පවත්වන්නට කටයුතු යොදා තිබූ අතර ආරක්ෂක රථ එකක් සමග නිල රථයේ ඉස්සරහ සීට් එකේපැමිණි ජනපති අනුර පාර්ලිමේන්තුවට බැසගත් අවස්ථාවේ පාර්ලිමේන්තු මහලේකම්වරිය හා කතානායකවරයා පිළිගනු ලැබිණි. එම අවස්ථාවේ ඡායාරූප මෙසේය.





Comments
Post a Comment
Your comment will be visible after approval