
2024 මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙයි.
මෙම ලැයිස්තුවේ පුද්ගලයින් 29 දෙනෙකුගේ නම් ඇතුළත්ය. ඒ පහත පරිදිය.
01.
බිමල් රත්නායක
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
02.
මහාචාර්ය වසන්තා සුභසිංහ
කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහික, සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
03.
ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
04.
මහාචාර්ය උපාලි පන්තිලගේ
රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
05.
එරංග උදෙෂ් වීරරත්න
සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
08.
අරුණ ජයසේකර
විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමුහිකයේ ප්‍රධානි
07.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගමේ අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
08.
ජනිත රුවන් කොඩිතුවක්කු
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
09.
පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
10.
රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
11.
වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
12.
සුගත් තිලකරත්න - ඔළිම්පික් ක්‍රීඩක
13.
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සහික
14. සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී. ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති, ආර්ථික කවුන්සිල සාමාජික
15. ගාමිණි රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කළාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
17. සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරි (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්න භාධිත උපාධිධාර් මණ්ඩලයේ සභාපති
18. කීර්ති වැලිසරගේ
සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
19. චමිලා කුමුදු පිරිස්- ප්‍රචීන රංගන ශිල්පි
20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
එමරල්ඩ් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ
21. රංජන් ජයලාල් පෙරේරා
ලංකා විදුලි සේවත සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
22 මොහම්මදු නසීර් ඉම්රාන්
ගුරු වෘත්තීය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
23. ක්ලොමට් මාර්ටින් නෙල්සන්
ප්‍රවීන නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක්‍රියාකාරික
24. රොමේෂ් මොහොන් ද මැල් - සමාගම් අධ්‍යක්ෂ
25. බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රි- සමාගම් අධ්‍යක්ෂ
26. පුබුදු නුවන් සමරවීර
පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඕස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක
27. සරත් ලාල් පෙරේරා
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සහ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
28. අනුර හෙට්ටිගොඩ ගමගේ
ගණකාධිකාරි, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
29. හේමතිලක ගමගේ - මාධ්‍යවේදී

Comments
Post a Comment
Your comment will be visible after approval