
මේ දිනවල කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කළුතර බුලත්සිංහල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ගමනාගමනය ඇණහිට තිබෙනවා. මෙන්න, වරකාගොඩ, සද්දන්ගොඩ ප්‍රදේශයේ අලුත විවාහ වූ යුවලක් තම නිවසට පැමිණීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඊයේ ඔරුවකින් ගංවතුර ප්‍රදේශය තරණය කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval