
ජාතික ජන බලවේගය පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනව්ය ඇතුළු කණ්ඩායම ඊයේ (8) සිය නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබීය.
මහරගම ජාතික ජන බලවේගය පක්‍ෂ කාර්යාලයේදී එම කණ්ඩායම සිය නාම යෝජනාවලට අත්සන් තැබීම සිදු කෙරිණි.
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය(නායක)
චන්දන සූරියආරච්චි,
ලක්ෂ්මන් නිපුනාරච්චි,
සුනිල් වටගල,
හර්ෂණ නානායක්කාර,
විමල් කැටිපෙආරච්චි
අසිත නිරෝෂණ යන මහත්වරුන් ඇතුළු 21 දෙනකුගේ පිරිසක් අයත් වෙති. ඒ අතර, ජාතික ජන බලවේගය පක්‍ෂයෙන් අනෙකුත් දිස්ත්‍රික්කවලට තරග කරන අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් අද (9) දිනයේදී සිය නාම යෝජනාපත්‍රවලට අත්සන් තැබීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval