
ජාතික ජන බලවේගය පක්ෂයේ මාලිමාව ලකුණ යටතේ මාතර දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම ඊයේ දිනයේ (08) දින නාම යෝජනා පත්‍ර අත්සන් කර තිබූ අතර අත්සන් කළ 10 දෙනාගේ ලැයිස්තුව පහතින්
1.සුනිල් හඳුන්නෙත්ති (කණ්ඩායම් නායක)
2.සරෝජා සාවිත්‍රී පෝල්රාජ්
3.නීතිඥ ජයන්ත පතිරණ
4.මහාචාර්ය L.M .අබේවික්‍රම
5.ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම
6.සිවිල් ඉංජිනේරු අර්කම් ඉල්යාස්
7.වෛද්‍ය රුවන් වික්‍රමාරච්චි
8.අජන්ත ගම්මැද්දගේ
9.ලාල් ප්‍රේමනාත්
10.නුවන්ජිත් සෙල්ලහේවා
Comments
Post a Comment
Your comment will be visible after approval