
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙයි.
පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28 ත් 32 ත් අතර මිල පරාසයක පැවති බිත්තරයක මිල මෙලෙස වෙනස්ව ඇත.
නිෂ්පාදනය පහත වැටීම නිසා මෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින් බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි දන්වා ඇත. දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති තත්වයක් තුළ විකල්ප අවශ්‍ය බව වෙළෙඳුන් පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval