
වයස අවුරදු 12ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වේ.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී සඳහන් කළේ අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට රීදිගම සෆාරී උද්‍යානය නොමිලේ නැරඹීමට ළමුන්ට අවස්ථාව ලබා දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval