
ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ බත්තරමුල්ලේ සීලරතන හිමි සමාජ මාධ්‍ය තුළ 'උපහාස' පෝස්ටු නිසා ජනප්‍රිය වූ අතර ඊයේ (22) මැතිවරණ කොමිෂන් කාර්යාලයේදී අවසන් ප්‍රතිඵල දන්වා සිටින අවස්ථාවේ ඡන්ද 6839 ක් සමග එහිමියන්ගේ නම කියවද්දී පාක්ෂිකයින් වෙත හැරී දැක්වූ සිනහා ප්‍රතිචාරය සමාජ මාධ්‍ය තුළ නැවත උපහාසයට නැගී තිබේ. මේ සමග පළවන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි
Comments
Post a Comment
Your comment will be visible after approval