
ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත්කළ ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත්කළ
ජයසූරිය මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත්කෙරුණේ ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු අවසන්වීමත් සමඟයි.
ඔහු ගත වූ කාලයේදී ශ‍්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති නිසා
සනත් ජයසූරිය මහතාගේ ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය තවත් වසරකින් දීර්ඝ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval